රින්ග් රින්ග්ring ring

Ring Ring

සංගීතය:
අශාන්තිashaanthi
පද රචනය:
ලක්මිණ රණසිංහlakmina ranasinha

ගී පද

Ring Ring Ring නෑනේ බෝ Ring Ring Ring 
ෆෝන් එක Ring Ring හරි Happening
කොල්ලෝ වෙයි ළං ළං 
කෙල්ලෝ කේලම් ලං ඒවා කෝලං
ලයිෆ් එක ෆන් ෆන්
ඉර නැගෙද්දී දිගා වී ඇඳේ නිදාවී 
තුරුල්ලේ පුළුන් හැපෙද්දී ටික ටික තව නිදියාවී
මං මගේ වී ටික ටික ෆැෂන් අස්සේ මුවා වී
මගේ හීනේ දකීවි හොට් හොට් ඩෙනිමට බැහැලා හිඳිවී.......

Ring Ring Ring නෑනේ Boring  Ring Ring 
ෆෝන් එක Ring Ring හරි Happening
කොල්ලෝ වෙයි ළං ළං 
කෙල්ලෝ කේලම් ලං ඒවා කෝලං
ලයිෆ් එක ෆන් ෆන්........

මා සිනාසී හිතේ ශෝකෙන් නිවාවී
මගේ ජීවේ මගේ වී FB සුළඟේ පාවේවී
ෆන් දැනේවී ස්කයිප් අස්සේ හැපෙද්දී
සිතේ සිත්තම් ඇඳේවී
මගේ හීනේ දකීවි හොට් හොට් ඩෙනිමට බැහැලා හිඳිවී.......

Ring Ring Ring.........//