රිදී සීනු සිනාවේridhii siinu sinaawee

Ridi Sinu Sinawe

ගී පද

(රිදී සීනු සිනාවේ - මගේ දෑස මුළාවේ
හදේ තාල මැවේ ගමන් ලතාවේ
ගෙලේ මාල දිළෙන්නේ - කනේ තෝඩු නටන්නේ
මගේ කුමාරියේ කොහේද යන්නේ)..//

(හන්තානේ සීත විමානේ - හැන්දැවේ පාට විරාමේ
මා දෑතේ දෑත වෙළෙන්නේ - අාදරේට දෑස පියෙන්නේ)..//

රිදී සීනු සිනාවේ....

(සංසාරේ ඈත පුරාණේ - ළංවූයේ ඈම තමානේ
ඒ ස්නේහේ නෑලු මියෙන්නේ - ආදරේලු නේද ළඳුන්නේ)..//

රිදී සීනු සිනාවේ....//
(මගේ කුමාරියේ කොහේද යන්නේ)..//