රිදවන්න ඇති තරම් හැකිනම් ඔයාridhawanna aethi tharam haekinam oyaa

Ridawanna Athi Tharam Oya

ගී පද

රිදවන්න ඇති තරම් හැකිනම් ඔයා
පෙර දිනක මගෙ වෙච්ච හීනය මකා
මං හිතුවෙ දෛවයම ඔබමයි කියා
ඒ හින්ද රැවටීල පෙම් කෙරුව මා..

තනි තීරනේ රැගෙන ඔබ දුර ගියා..
මං තනි උනා වැරදිකල ඔබ නිසා 
තනි තීරනේ රැගෙන ඔබ දුර ගියා..
මං තනි උනා වැරදිකල ඔබ නිසා..

පෙර බවයෙ හිත බැදුනු ප් ‍රේමය ඔබේ 
ඔහුමයි කියා පසුව මට වැටහුනේ
වසියෙන් වගේ ඔහුගෙ ලග නැවතුනේ 
පෙම් කරපු මගෙ හිතට දුක දී ගියේ 

තනි තීරනේ රැගෙන ඔබ දුර ගියා
මං තනි උනා වැරදි කල ඔබ නිසා
තිනි තීරනේ රැගෙන ඔබ දුර ගියා
මං තනි උනා වැරදිකල ඔබ නිසා

මිය යන්න පෙර මොහොතෙදී මේ බවේ
මගෙ ප් ‍රේම වැටහෙයි සදාකල් හිතේ 
නවතින්න ඔහු මත්තෙ සැමදා ප් ‍රියේ
දෛවය පුරා කදුලු නොමැකී ගියේ 

රිදවන්න ඇති තරම හැකිනම් ඔයා
පෙරදිනක මගෙ වෙච්ච හීනය මකා 
මං හිතුවෙ දෛවම ඔබමයි කියා
ඒ හින්ද රැවටීල පෙම් කෙරුව මා 

තනි තීරනේ රැගෙන ......