රිදවනා ජීවිතේ හංගන් තියලාridhawanaa jiiwithee hangan thiyalaa

Ridawana Jiwithe

ගී පද

රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ කෙරුවා
නොහැගෙනා මගේ ජීවිතේ දෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුඹ මග බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා...

මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා 
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා 
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළග රැදුණා

මේ තරම් කල් ජීවිතේ උන් පාලුවක් දැනිලා 
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළග රැදුණා

රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ කෙරුවා
නොහැගෙනා මගේ ජීවිතේ දෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුඹ මග බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා...