රෑනේ ඉගිලෙන්න ආයේ ආකාසේ දුර නෑනේraenee igilenna aayee aakaasee dhura naenee

Rene Igilenna Aye

ගී පද

රෑනේ ඉගිලෙන්න ආයේ ආකාසේ දුර නෑනේ 
හීනේ එකසැරේ එලිවෙන්න බෑනේ
සිතු ලෙසේ....
තුන් යාමේ............ දිග වාගේ

ඉල්ලන් යන් අපි ගේම.... 
මතකේ තාම කකියයි බෝම...
හැප්පෙමු පෙර සේම....
සුදු කොඩි දාන මගුලයි මේක....
සන්සුන් වෙයි හැමදේම ....

දේසේ වාගේද හාසේ
සන්තෝසේ .....මිල බෝවේ
දෝසේ නයි විසේ
ගෙනදේ විනාසේ නීරසේ
සන්ත් ‍රාසේ......හැමවේලේ

දෑසේ රුදු ලෙසේ 
මරුවා සිනාසේ අබියසේ
රැව්දෙන්නේ මර ගීතේ
වස්දොස් මාරකේ
සපුරා මුලාවේ බෝලෙසේ 
උන්මාදේ වෙලුනාවේ

ඉල්ලන් යන් අපි ගේම ....

රෑනේ ඉගිලෙන්න ආයේ...