රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතීrae thunyama hitha awlana napuru sadhawathii

Re Thun Yama Hitha

ගී පද

රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතී
ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී
දෙන්න සදවතී දෙන්න සදවතී
ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී

ඔබ දෙවොලින් පිදුම් ලැබුව දෙවියන් මම උනයි
ඔබේ නෙතේ සොදුරු දසුන මගේ රුවම උනයි
දරාගන්න බැරි විදියට දුක දුන්නා තමයි
නුබට දුන්නු දුක අද නම් මා විදවනු හැඩයි...//

මට පුදදුන් නුබෙ සෙනෙහස සෙනෙහස හරිම හැගුම්බරයි
ඒ සෙනෙහස එපා වෙන්න මා කල පව් වැඩී...
දරාගන්නෙ කොහොමද මම ඔබ ගැන තව දුකයි...
සමාවෙන්න සදවතියේ වරද මගෙම තමයී...//