රැයම ඇහැරන් සිතනාraeyama aehaeran sithanaa

Rayama Aharan Sithana

ගී පද

රැයම ඇහැරන් සිතනා
නුඹ නිසා ඉනු කඳුළු
මතක නොමියෙන ආදරයේ
සුවඳ විතරද ඉතුරු //

නුඹ නිසා සිත බිඳී
දිවි ගෙවුනමුත්මැරුණු
පෙම්වතා ගැන මතක බිඳුවක්
නැතිද පපුවේ රැඳණු //

රැයම ඇහැරන් ....

මට සදා හිමි නැති
නුඹය මගෙ පෙම පළමු
වෛරයක් නැති අංශු කළඳක
සසර භවයේ කිසිඳු //

රැයම ඇහැරන් ....