රැය පිබිදී තරුද දිලුනීraeya pibidhii tharudha dhilunii

Raya Pibidi Tharuda Diluni

සංගීතය:
මහේෂ් දෙනිපිටියmaheesh dhenipitiya
පද රචනය:
නිලාර් N කසීම්nilaar n kasiim

ගී පද

රැය පිබිදී තරුද දිලුනී 
නිම් එලි ගණදුර සරසාවී 
හිත කිමිදී සතුටු සයුරේ 
සුවබර සිහිනයෙ දැවටේවී 
යව්වනේ.... 
යව්වනේ මල් හිනා දැල්වුනා 
මේ තමයි ජීවිතේ.... 
ලං වුනේ.... 
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ 

Six super six keep on moving  
Six super six
The nights start to grooving 
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat 

(මීදුමෙන් සඳ හෙමින් එබි එබී 
දන්න ගීයක් කියා දේවී 
සාදයේ සවු දියෙන් නැහැවෙවී 
තුරුනු හිත් ලං වුනාවේ)..//
 
රැය පිබිදී තරුද දිලුනී....

Six super six keep on moving 
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat

(හද ගැබේ පොපියනා නව හැඟුම් 
සීත පවනේ ගලා යාවී 
යව්වනේ ඉස්තරම් කල්පනා 
පිරුනු හිත් ලං කලාවේ)..//

රැය පිබිදී තරුද දිලුනී....

Six super six lets keep on moving  
Six super six