රවටන්නට මේ තරම්rawatannata mee tharam

Rawatannata Me Tharam

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
ගයාන් මධුශංකgayaan madhhushanka

ගී පද

රවටන්නට මේ තරම් කළ වරද මෙමා
නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ළං වෙලා
ඉකි ගසා හැඬුවත් කඳුළු සල සලා 
(ආයේ එක්වෙන්නට බෑ රත්තරනේ කළ පවක් නිසා......//)

හඬවාලා දුරක ගියාට තරහා නෑ හිතේ 
හැමතිස්සෙම මතකෙට එනවා පෙර උන්නා වගේ
දුක දුන්නට මේ තරම් හදවතට මගේ
ඔබ සතුටින් ඉන්න හැමදා පෙර උන්නා වගේ.....

රවටන්නට.......

හිත පාරයි තව සැරයක් මගදි හමුවෙලා
යලි දුටවොත් නොදැක්කා සේ යන්න නික්මෙලා
තරහක් නම් නෑ කවදාවත් මැණික ඔබ කෙරේ
යළි දුටුවොත් දරාගන්න බෑ හදවතට මගේ.......

රවටන්නට.......