රාවණ ටෙලිනාට්‍ය තේමා ගීතයraawana telinaatya theemaa giithaya

Ravana Teledrama Song

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
සජිත් දිල්පහන්sajith dhilpahan

ගී පද

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරැත චණ්ඩ පරයන සිඳු රාවණ...//)
රාවණ....

(කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොව⁣ම දණ නැමුණු දසිඳු දෘඪ නමුණු
විරිය මන දැරැනු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු...//)
රාවණ....

මේරැ මහ ඉඳුඛීල පරයන
රජත දාබිඳු පඨවි පනනල
ධාරැ සජ්ජිත කුලුණු ගුණබල
දියත දුලකළ නිරිඳු රාවණ
රාවණ.... රාවණ....