රාවණraawana

Ravana

සංගීතය:
චනුක මොරගොඩchanuka moragoda
පද රචනය:
චනුක මොරගොඩchanuka moragoda

ගී පද

මාරක මර සෙන් බල බිඳ 
සූරණ ගොර මහා වැසි මැද 
නැගිටිනු යක දේසෙන් නොපමාවම 
සීගිරි පුර ගල් අසුනට 
යක් අසු නා රක් සිව් හෙළයට 
වඩිනු මැනවි මහරජ නුඹ රාවණ 

සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ 
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ 
දඬු මොණරින් ගුවනේ - වැඩ හෙළි කරනු මැනේ 
රැකදෙනු සිහලලේ සිව්වනක් සිවු හෙළේ 

රා සූර වංශය අප - සූර්ය බල සිංහයෝ අප 
සිවු හෙළය රජ කෙරුවෝ වේ 
ඇතුන් කරේ යක්කම වදින - රකුන් ගිරේ යක්කයෝ අපිද 
සිවුහෙළේ උරුමක්කරුවෝ 

සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ.... 

සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා තමයි රාවණ
පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා 
රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ
ඇගේ නම සීතා වෙලා දැන් 
වැරදි කටකතා යව්වා උන්

එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව
වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම
අපේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
සිංහල මුස්ලිම් භේද නැති යක්කු වේ අපේ දුවන්නේ රාවණ ලේ..

සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ....