රතු රෝස හීන කතන්දරේrathu roosa hiina kathandharee

Rathu Rosa Heena Kathandare

සංගීතය:
අජිත් පෙරේරාajith pereeraa
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

රතු රෝස හීන කතන්දරේ කතන්දරේ
රෑ පුරා පේන නිරන්තරේ නිරන්තරේ
හැබැහින් සොයාන එන්නයි හිත කීවේ
මේ රැයේ නොනිදාම හීන අනන්තයේ අනන්තයේ
හැම රෑම දෑස මතක් වුණේ මතක් වුණේ
කව්රුත් දන්නෑ හැඟුම් අපේ සේද ආදරේ ආදරේ......

(නෙතු පියන් සිප ගනිමි මගෙු තුරුලට ගනිමි....//)
නුඹ මට හිමි වන තුරා අපේ ආදරේ ලොවෙන් සඟවා ඉන්නම්....

රතු රෝස හීන......

(ආදරෙන් යළි කියමි ජීවිතේ නුඹ පමණි....//)
නුඹ මට හිමි වන තුරා අපේ ආදරේ ලොවෙන් සඟවා ඉන්නම්....

රතු රෝස හීන......