රතු මල් ගවුමේ දැවටිලාrathu mal gawumee dhaewatilaa

Rathu Mal Gaume Dawatila

ගී පද

රතු මල් ගවුමේ දැවටිලා
සුළඟින් පාර අසාලා
සත්තයි ආදරේ කියා
සිහින ඉමේ ඔබ නවතිනවා//

දඟ නොකරන්නම් සනසන්නම්
ළමැදේ ඔබ සතපන්නම්
ඔබ මා ළඟ ඉන්නව නම් රත්තරනේ
මං හරි ආදරේ එහෙනම්

රතු මල් ගවුමේ දැවටිලා...

පිණි බිංදුවක් ගෙනැල්ලා
මුතු කොට්ටයක් සදාලා
සත්තයි ආදරේ කියා
සුව සේ සිරි යහනේ මා සතපනවා

රතු මල් ගවුමේ දැවටිලා...