රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේraththaran dhuwee apee raththaran dhuwee

Raththran Duwe Ape Raththaran Duwe

ඇල්බමය
Oba Nathi Me Rayata
සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කාලෝ ෆොන්සේකාkaaloo fonseekaa

ගී පද

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කළේ 
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නෑ සිතේ...//

ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්න නේ
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....//

නැවත එන්න පියඹලා දුවේ//
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ 
ඇවිත් යන්න එන්න සුදු දුවේ...