රත්තරනින් රන් මාල පලන්දාraththaranin ran maala palandhaa

Raththaranin Ran Mala Palanda

ගී පද

රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
මතකේ සුවදයි මා යලිත් උපන්නා
රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
රෑන ගිරා යුවලක් එක කූඩුවේ
ආදරයෙන් තුරුලව තම පාඩුවේ //
සිටිනා විලාසිතා ඔබ මා සැනසුවා
මා පතනා පැතුම ඔබයි ජීවිතේ
රත්තරනින් රන් මාල පලන්දා ......
පාර බලා ඉන්නම් තනි පාළුවේ
මා සොයලා එනතුරු ප්‍රිය යානනේ //
උකුලේ හිස හොවා ඔබ හා මුමුණලා
මා ලබනා සතුට නිමක් නෑ සිතේ
රත්තරනින් රන් මාල පලන්දා ......