රත්තරනේ මේ දෙව්රු තලාවේraththaranee mee dhewru thalaawee

Raththarane Me Dewru

ගී පද

රත්තරනේ
මේ දෙව්රු තලාවේ 
ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගෙ 
රත්තරනේ  එහි ඉවුරු තලාවේ 
ඉඩතිබේ ඔබේ රෝස බදට සැපට සැපේ

සරාගී සිතාරේ  දෙතොලේ තුශාරෙන් 
තෙත් කොට මත් වී ඉමි නවත්තන්නෙ නෑනේ
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන් 
ජීවත් වෙන්න ලදේ ඔබවයි මට් ඕනේ

රත්තරනේ මේ .......

වැරදිලවත් රිදවන්නෑ සත්තයි ඉතින් නම්
රිදුනෝතින් සිප සනසා හිස පිරි මදින්නම්
පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා
රගපාලා නළවන්නම් හසරැල් පනිනකන්
 
සරාගී  සිතාරේ....
රත්තරනේ ම....

හැරිලාවත් බලන්නෙ නෑ වෙන ඇස් දිහා මං
අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං
දිවුරමි ශුන්ගාරියේ පවරා මගෙ පරානේ
දුක මකලා සනසන්නම් මගෙ පන තියනකන්

සරාගී  සිතාරේ....
(රත්තරනේ මේ)....//