ගී පද
රත්තරං පැංචියේ
කිමද අද වෙන් උනේ
හද මගේ රිදඋවේ
හිමරේනු පෙති සැලී ගියේ
වේදනා මගේ සිතින් ඉවස
සිටියා කාලයක් එදා
කෝපයද යටි සිතේ සගවා
ඔබගෙ සතුටයි පැතුවේ මෙමා
පෙර සේම එන්නකෝ සොයා
පණ මගේ නවතලා ගියා
කොහෙදෝ හැංගිලා ඔයා
මං හදෙහි අතරමං වෙලා
දුරකතනෙන් මාගේ පණ කියා
ඇමතුවා මතකයි එදා
රත්තරං නේදෝ කියා විමසුවා
මතකද මෙමා
රත්තරං පැංචියේ