රත් සර කැකුළ රකින්නම් (පිංසර පැතුම පතන්නම්)rath sara kaekula rakinnam (pinsara paethuma pathannam)

Rathsara Kakula (Pinsara Pathuma Pathannam)

ගී පද

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ.....

දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම....

ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන....

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ....