රාත්‍රියේ පිපෙන්නම්raathriyee pipennam

Rathriye Pipennam

සංගීතය:
මහේෂ් දෙනිපිටියmaheesh dhenipitiya
පද රචනය:
උපුල් ශාන්ත සන්නස්ගලupul shaantha sannasgala

ගී පද

රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා

රාත්‍රියේ පිපෙන්නම්...

සඳ සළුව ලිහේනම්
සුළං රැල් හමා
හාදුවක් තියන්නම්
ආදරෙයි කියා
ආදරෙයි කියා

රාත්‍රියේ පිපෙන්නම්...

දෙතොල් මත රැඳෙන්නම්
අමා මී පොවා
ආදරේ දොවන්නම්
පපුතුරේ හොවා
පපුතුරේ හොවා

රාත්‍රියේ පිපෙන්නම්...