රාත්‍රිය උදාවුනා raathriya udhaawunaa

Rathriya Udawuna

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

රාත්‍රිය උදාවුනා 
නින්ද ඇයි නොයෙන්නේ ...//
රාත්‍රිය උදාවුනා...

ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන් ...//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදාවුනා .../

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් ...//
සිත තැවුල් මවාලයි 
පුරා රැය නිතින්

රාත්‍රිය උදාවුනා .../