රතදර සිරියා පරදනrathadhara siriyaa paradhana

Rathandara Siriya Paradana

ගී පද

රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී...//

අයියෝ මාගේ යෞ‍වන කාලේ
මෙහෙමද පසුවෙන්නේ//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
මව්පියො අත බැඳ දුන්...//

රතදර සිරියා...

ඈත්තේ චිත්තේ මාගේ බොහොසේ
මේ වූ දුක පමණයී...//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
මව්පියො අත බැඳ දුන්//

රතදර සිරියා...