රස පිරුණු කතාrasa pirunu kathaa

Rasa Pirunu Katha

ගී පද

රස පිරුණු කතා හොඳට ගොතා 
ඔබට කියන්නම් 
ඉර හැරුණු වෙලේ සඳපානේ 
ගීත ගයන්නම්
එනු ඉක්මන් වී... මා වෙත ලංවී...
ඔබටයි මා...... ආදරේ...//

මගේ පැතුම් ඔබ ගාවයි 
ඔබේ පැතුම් මා ගාවයි...//
පවසමි මිහිරි කතා 
ඔබේ ආදරය පතා 
ඔබටයි මා...... ආදරේ...
රස පිරුණු කතා.../

සිතේ යමක් මට නොදැනී 
රැඳී තිබෙයි මම දනිමි...//
ඒ ඔබ ගැනයි ප්‍රියේ 
උතුරයි සතුට ලයේ 
ඔබටයි මා...... ආදරේ...

රස පිරුණු කතා.../