රන්වන් පුන්සඳranwan punsanda

Ranwan Punsanda

ගී පද

රන්වන් පුන්සඳ පායාලා
මල් මල් මූනක් නෑවීලා
ඒ මූණයි මේ මූණයි ප්‍රබෝධ වී ගියා
අම්මා ආලයේ රහා ..//

කෝකිලයා හැඬුවා ගීතිකා දෙඩුවා...//
දිස්නේ දේ තරු පන්ති
විහිදී යනවා මේ කාන්ති
මම මාගේ විනාව වයමි සදා
අම්මා ආලයේ රහා ...//

ගංතෙරේ  රැල්ලේ සීත සුදු වැල්ලේ ...//
ගංගා දිය ඉවුරේ හැපිලා 
නාදේ දේ පෙන පිඩු නගලා...
මම මගේ මනමාලි සොයමි සදා
අම්මා ආලයේ රහා....//
හෝ....

රන්වන් පුන්සඳ