රඟපාන ඔබ කවුද සුකුමාලියේrangapaana oba kawudha sukumaaliyee

Rangapana Oba Kaudha Sukumaliye

සංගීතය:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala
පද රචනය:
ඇලෝයි ගුණවර්ධනaelooyi gunawardhhana

ගී පද

රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ 
බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ
කුල්මත් කලේ 
රඟපාන ඔබ කවුද සුකුමාලියේ

(පෙම් ලෝකේ අභිසේක ලැබුවාද රහසේ...//)
(ඔබ නේද දේවී නැට්ටුත් තලාවේ...//) 
(අනුරාග නිලියේ කදිමයිනේ මුහුණේ...//) 

රඟපාන ඔබ කවුද සුකුමාලියේ......

(ඉඳුනීල පටසේල දිලිසේවි ලෙලදේ...//)  
(සිරියාව හින්දා ලියලාවි ආලේ...//) 
(රඟදෙන්න නිලියේ සනසන්න ලෝකේ...//)

රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ 
බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ
කුල්මත් කලේ 
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ