රංගනාවියේ ඇවිදින් යන්නranganaawiyee aewidhin yanna

Ranganawiye Awidin Yanna

සංගීතය:
කපිල ප්‍රියංකරkapila priyankara
පද රචනය:
රුවන් නන්දිකruwan nandhika

ගී පද

රංගනාවියේ ඇවිදින් යන්න
මෙතුවක්කල් කථා මට කියලා දෙන්න
නොයිද පාඩුවේ හිතුමතේ දඟලන්න
ගිගිරි සැලෙනා හඩට වශීව ඉන්න

ටික කලක් මා ගියා මේ රටින් ටික දුරක්
යලි ඇවිත් මා හොරෙන් ඔබ බලන්නට වරක්
දොරේ ගලනා සිතුවම් ආදරේ 
අරගෙන ආවා රහසින් රහසින්

නිකරුනේ නිකරුනේ ඇවිද යමු සීතලේ
උජාරුවට නොයිද යමුද කරමතේ
මල් අතුරා කරලී රංඟනේ
රඟමු රඟමු සීතලේ සීතලේ

ගල්කිස්ස වෙරළේ රළ බිදෙනා හඩින්
ලැවීනියා නුඹගේ ඔය තාලේ තියන්
අනුරාගිනී ඔබ වෙන්වී ගියොත් 
අමාරුවෙන් කැපූඋමඟ පාලුවේ ඉතින්