රන් තාරකාran thaarakaa

Ran Tharaka

ගී පද

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්  
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

ගී හඬක් පාවුණා නිල් වළාකුලේ
ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා
මා සොයා එන්නෙදෝ මා හා සිනාසී
හිඳිමී මා බලා

රන් තාරකා ...

රෑ සඳේ චාරිකා විල් තෙරේ රැඳී
ප්‍රේමයේ චේතනා පීදිලා හදේ
සෑමදා ඉන්නෙදෝ මා හා සිනාසී
රකිමී සැමදා

රන් තාරකා ...