රන් සීනු නාද දෙයිran siinu naadha dheyi

Ran Seenu Nada De

ගී පද

රන් සීනු නාද දෙයි 
පෙම් ලෝකයේ අපේ සැලුනා රිදී සිනා 
මා සිතන්නේ මා ඔබෙයි කියා....
ආදරේට ආදරේ නිසා //

සයනේ දිගා වෙලා...
සිතු දේ රැය පුරා 
ඉටු වී තිබේ මෙදා 
සිහිනේ සැබෑ වෙලා 
මා ජිවිතේ නිවේවී වේදනා 
ඔබේ ආදරේ ගෙනේවී වාසනා....

රන් සීනු නාද දෙයි ....../

හිස මා ළයේ තබා ....
දිවුරා කියූ කතා 
නොමැකි තිබේ සදා සිහිනේ සබැ වෙලා 
මා ජීවිතේ නිවේවි වේදනා 
ඔබේ ආදරේ ගෙනේවී වාසනා 

රන් සීනු නාද දෙයි/