රාමලාන් සඳ පසලොස්වක සඳraamalaan sanda pasaloswaka sanda

Ramalan Sada

ගී පද

රාමලාන් සඳ පසලොස්වක සඳ
එකම සඳක් කරන්න ආසයි 
සඳ එන්න පාතිමා මගේ ගෙට 
මම බණ්ඩාරේ ඉන්නෙ තනියම 

නුබ ඉන්නෙ කුලියට මම ඉන්නෙ කුලියට
නුබේද රට මගේද රට කාගෙද මේ රට
අපේ උනානම් ඇයි අපි ඉන්නෙ කුලියට

නුබෙ පල්ලියේ හඬ මගෙ පංසලේ හඬ
වෙනස් උනත් වෙනස් නොවෙයි දෙහදක ඇති හඬ
සාමයට මඟයි ප් ‍රේමය වරෙන්කො මගෙ ගෙට