රළු මුහුදත් මට මිහිරියි (හිනැහෙන තරමට)ralu muhudhath mata mihiriyi (hinaehena tharamata)

Ralu Muhudath Mata Mihiri (Hinahena Tharamata)

සංගීතය:
චනුක මොරගොඩchanuka moragoda
පද රචනය:
චනුක මොරගොඩchanuka moragoda

ගී පද

හිනැහෙන තරමට ඔබ සුන්දර නම්
මුමුණන හැම වදනම මිහිරියි නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්...

ලියවෙන තරමට ඔබ පිවිතුරු නම්
දෙතොලින් කියවෙන උණුසුම රස නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්...

පිරිපුන් මලටම බඹරුන් ඇදි එන
බව මම දැන ගෙන සිටියා
බඹරුන් ඇදුනට මගෙ මල කිසිදින
රොන් නොම දෙන බව සිතුවා...

ඉඟියෙන් ඉඟියෙන් රල සැර වැඩි වී
සැඩ සුළඟක රූ මැව්වා
හැමදින මම නුඹ මගෙමයි සිතුවට
මගෙ මල නුඹ නොම සිතුවා...

හිනැහෙන තරමට ඔබ....

ලියවෙන තරමට....