රැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේraellen raellata paawenaa oruwee

Rallen Rallata Pawena Oruwe

පද රචනය:
හේමසිරි හල්පිටheemasiri halpita

ගී පද

රැල්ලෙන් රැල්ලට පාවෙනා 
ඔරුවේ නැගී රැය පුරා 
යන්නේ මාළු සොය සොයා -
අතමිට වාසි වෙයි කියා 
සංකා දිළිඳුකම් මකා.....

සටනේ යෙදී ජීවිතේ - දියඹේ මහා සාගරේ 
ගෙවන රැයේ - තනි පාළුවේ// 
දරුවෝ බිරින්දෑ හිඳි පැල්පතේ....

දෙවියන්ට කියලා හදේ 
ළතැවුල්ල දුක් ගින්දරේ 
යදිනා අපේ දෛවේද මේ 
දිවියත් මහා මුහුද වගේ සිතේ.....