රැජිණියදෝraejiniyadhoo

Rajiniyado

සංගීතය:
තරංග රත්නායකtharanga rathnaayaka
පද රචනය:
පාලිත වීරසුරියpaalitha wiirasuriya

ගී පද

(ආදරයේ ඔබ රැජිණියදෝ 
ගීත විමානේ ඔබ කෙවිලියදෝ.....//)
ආදර ලොව ඔබ තැනුවාදෝ
කවුද කොවුලා ඒ මන්දිරේ......
ආදරයේ ඔබ රැජිණියදෝ 
ගීත විමානේ ඔබ කෙවිලියදෝ
ආදර ලොව ඔබ තැනුවාදෝ
කවුද කොවුලා ඒ මන්දිරේ......

(පියාසලා එන කිරිල්ලියේ
තටු සිඳුනාදෝ එන වාරේ....//)
සිනාවෙයන් ආදර ඇත්තේ
පොදි බඳිනා හද ආදරේ.......

ආදරයේ ඔබ........

(ඔබ එනතුරු අද කිරිල්ලියේ
කවුළු පියන් විවරයි සෙවෙණේ.....//)
කිසිදින හැර නොය යනු පෙරසේ
රන් කූඩු වසා නොතබමි කෙදෙිනේ......

ආදරයේ ඔබ........