රජකම් කෙරුවත්rajakam keruwath

Rajakam Keruwath

ගී පද

චිත්‍රපටය : ඔහොම හොඳද (1970)

රජකම් කෙරුවත් කළ කම් පලදේ 
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ  
(මේ ඔබට වගේ දුක මටද උනේ...//)
(මේ වාරේ මගේ ගියපාර උඹේ...//)
මේ වාරේ මගේ ගියපාර උඹේ
රජකම් කෙරුවත් කළ කම් පලදේ  

බැරි වෙනවා සවිබල යනවා  දුගියා අසරණයා වේ 
මේ තැලෙන එකා තව තලන යකා 
(නොතබමි ලෝකේ මා ඉන්න තුරා...//) 

රජකම් කෙරුවත් කළ කම් පලදේ......

සවිබලය නැතේ පිරිවර නොමැතේ  
රජිඳා සටනින් පැරදේ 
හොඳ හිත ලෝකේ ජය අභිශේකේ 
(බල්ලොත් නොකනා මේ සල්ලි නොවේ...//) 

රජකම් කෙරුවත් කළ කම් පලදේ......