රජ පෙළපතක සිටියත් මෙමාraja pelapathaka sitiyath memaa

Raja Pelapathaka Sitiyath Mema

සංගීතය:
දමිත් අසංකdhamith asanka
පද රචනය:
දමිත් අසංකdhamith asanka

ගී පද

රජ පෙළපතක සිටියත් මෙමා 
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා 
(චාමර සැලුවා මාලතී පවා...//)

(පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා...//)
මේ රජ සැප සියල්ලට වඩා 
(මම ඔබේ සිතට ආදරේ කළා...//)

රජ පෙළපතක...

(ඉපදී පැළක දිලිඳුයි කියා
නෑ ආදරයේ වෙනසක් වෙලා...//)
කුල ගොත හදන කඳුලැල් නිවා
(මගේ අගරැජිණ කරගමී ඔයා...//)

රජ පෙළපතක...