රහසින් වගේrahasin wagee

Rahasin Wage (Saraswathichandra Theme Song)

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
සිඩ්නි චන්ද්‍රසේකරsidni chandhraseekara

ගී පද

රහසින් වගේ රහසින් වගේ
දැනුනා හිතේ කිතිකැවි ආදරේ
හිරු මුදුනෙත් ආදරේ
සඳ මුදුනෙත් ආදරේ
(කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්....//)

(ගිනියම් ප්‍රේමයේ රශ්මිය හිත කොනේ
රසීන් රස නේ හැංගුවා ආදරේ...//)
මා වෙනුවෙන් උපන්නදෝ
රන්කඳ දැන් මගේමදෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප්‍රේමයක්
මා වෙනුවෙන් උපන්නදෝ
රන්කඳ දැන් මගේමදෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප්‍රේමයක් සුදෝ

කුමුදු මල් පෙති......

රහසින් වගේ.....
කුමුදු මල් පෙති......//