ගී පද
රහසින් වගේ රහසින් වගේ
දැනුණා හිතේ කිති කැවි ආදරේ
හිරැ මුදුනෙත් ආදරේ
සඳ මුදුනෙත් ආදරේ
කුමුදු මල් පෙති වටා
ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ
ඔබේ ආදරෙන්....
කුමුදු මල් පෙති වටා
ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ
ඔබේ ආදරෙන්....
ගිනියම් ප් රේමයේ
රශ්මිය හිත කොනේ
රිසින් රස නෑ
හැංගුවා ආදරේ....//
මා වෙනුවෙන් උපන්න දෝ
රන්කඳ දැන් මගේම දෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප් රේමයක්....
මා වෙනුවෙන් උපන්න දෝ
රන්කඳ දැන් මගේම දෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප් රේමයක් සුදෝ
කුමුදු මල් පෙති වටා
ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ
ඔබේ ආදරෙන්....
රහසින් වගේ රහසින් වගේ
දැනුණා හිතේ කිති කැවි ආදරේ
හිරැ මුදුනෙත් ආදරේ
සඳ මුදුනෙත් ආදරේ
කුමුදු මල් පෙති වටා
ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ
ඔබේ ආදරෙන්....
කුමුදු මල් පෙති වටා
ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ
ඔබේ ආදරෙන්....