ගී පද
සපුරා තහනම් ආදරේ මට නම්......
සැනසිල්ලක් නොදීලා මා රිදවනා
රූ සිත්තම් මැවිලා බොඳ වී ගියා
සිතුවිල්ලක් ඇවිල්ලා අලේ වෙලා
දේදුන්නක් ඇවිල්ලා නොපෙනී ගියා
සිතුදේ වියැකී යාදෝ රහසේ පෙම් කරනා තරම්
දෙනෙතේ සඟවලා වෙන් වූ ඔබගේ මුව රන්දා හිඳිම්.......
(පායා දිලේවි රන් තාරකා රෑ සීත මා ගාව තුරුලේ හොවා
ඔබේ සෙනෙහේ බිඳුණු මොහොතේ ජීවිතේ මං මුලා වුණා
ආදරේ සුව උදුරා ගියා.......//)
සැනසිල්ලක් නොදීලා.......