රහසයි සොඳුරු ජීවේrahasayi sonduru jiiwee

Rahasai Sonduru Jeewe

ගී පද

රහසයි සොඳුරු ජීවේ 
රහසයි සෙනසුවේ 
රහසයි කරුණා දයා ගුණේ //

මුහුණේ සිනා රන්දල 
කරුණා සිතේ රඳවා....
කාටත් දයාව පාලා
මනහර ලොවක් මවා 

පළමු දේ ඉවසීමයි 
දෙවැනි දේ කරුණාවයි 
තමන් සතු දේ දීමයි 
ලෙබෙන දේ සෙනසීමයි