රාධාවණීraadhhaawanii

Radhawani

සංගීතය:
චරිත අට්ටලගේcharitha attalagee
පද රචනය:
චන්ද්‍රසේන තලංගමchandhraseena thalangama

ගී පද

නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා 
තුරුලු වෙලා මුව සිප ගන්නම් මා
නුරාගිනියේ නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්....

දෙඅදර සඳකැන් දහර ඉසින්නී
සොඳුරැ සරාගී නෙත ලෙලවන්නී
රෑබර රාධා මා මන බන්දා
හැරදා යනු බෑ මා ප්‍රිය රාධා...

නීල නුවන් සනසන්නම්.....