රෑනේ (වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය)raenee (wes telinaatya theemaa giithaya)

Raane (Wes Teledrama Theme Song)

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
නිලාර් N කසීම්nilaar n kasiim

ගී පද

රෑනේ.... ඉගිලෙන්න ආයේ ආකාසේ....
දුර නෑනේ 

හීනේ එක සැරේ 
එලිවෙන්න බෑනේ හිතු ලෙසේ 
තුන්‍ යාමේ... දිග වාගේ 

ඉල්ලන් යං අපි ගේම 
මතකේ තාම කකියයි බෝම.... 
හැප්පෙමු පෙර සේම 
සුදුකොඩි දාන මගුලයි මේක 
සන්සුන් වෙයි හැමදේම 

දේසේ...වාගේද භාසේ 
සංතෝසේ....මිල බෝවේ 
දෝසේ නයි විසේ 
ගෙනදේ විනාසේ නීරසේ 
සංත්‍රාසේ..... හැමවේලේ 

දෑසේ රුදු ලෙසේ 
මරුවා සිනාසේ අභියසේ 
රැව්දෙන්නේ..... මර ගීතේ 
වස්දොස් මාරකේ 
සපුරා මුළා වේ බෝ ලෙසේ 
උන්මාදේ වෙලුනාවේ 

ඉල්ලන් යං අපි ගේම..      

රෑනේ තටු සලා ඉගිලෙන්න ඕනේ නිදහසේ 
ආකාසේ දුර නෑනේ 
හීනේ එළිවෙන්න බෑනේ තුන්යාමේ  දිග වාගේ 

ඉල්ලන් යං අපි..