රැන ගිරා රැන අනේ මීවිතේraena giraa raena anee miiwithee

Raana Gira Raana Ane Meewithe

ගී පද

රැන ගිරා රැන අනේ මීවිතේ //
රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ
ඇගෙ මිහිරා එවා සොයා ඒ
කන්ද උඩින් පියා සලලා
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ

ඕලු නෙලේ මාල ගෙතේ පේලියේ
ඇගෙ මිහිරා කොයිද කියා සොයන්නේ
වන බඹරා එවා සොයා ඒ
කන්ද උඩින් පියා සලලා
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ

දිය කුමරි රැල්ල නගා රගාලා
ඇගෙ මිහිරා එන මගමයි බලන්නේ
කඳු රැලියා එවා සොයා ඒ 
කන්ද උඩින් පියා සලලා
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ