රෑක එක රෑකraeka eka raeka

Raaka Eka Raaka

ඇල්බමය
Arabiya

ගී පද

රෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට ඒ අහස

සඳට තරු සේම මටද
සඳට තරු සේම මටද
ඒත් මම නම් අද තනිව අද රෑට
ඔබ නැතිව....  

සුවඳ මල් සුවඳ මං ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ

ලොවක දෙව් ලොවක මිහිර
දහර දිය දහර ගලයිද
අඳුරු මගෙ යහනේ සුව සදලා 
ඔබ නැතිව....අද රෑට
ඔබ ඈත

මද සුළඟ ගෙන හමන ඔබේ ඔය සුවඳ
දැනිලා දැනිලා....
ඔබ නැතුව අඩ අඳුරෙ සරාගී හැඟුම් පිරිලා පිරිලා
හැඟුමන් පනස් අටක මා විලිලා
ඔබ නැතිව....අද රෑට