ගී පද
නිදි නැති හිත දවනා තැන තැන හිත දුවනා
නුඹ ගියදා ඉඳලා
රෑ පුරා අතගගා ජීවිතේ හොයනා
හිත නැති වත තැන තැන ඇත නවතා
ලඟ නැති හිත ලඟ එනවද බලලා
රෑ පුරා අතගගා ජීවිතේ හොයනා
ඉඳහිට මට කඳුලක හැඩ දිවගා
නුඹේ සුවඳම විඳිනට මට සැමදා
රෑ පුරා අතගගා ජීවිතේ හොයනා