රෑ වෙන තරමට rae wena tharamata

Ra Vena Tharamata

ගී පද

රෑ වෙන තරමට මං කැමතියි..//
හීනෙන්වත් හරි එනවනම් 
මා ළඟ දැවටී වෙන හුරතල් 
විඳින්නනම් බෑ හැබැහින් නම් ..//
	
අපේ හීන වල අපි විතරක්මයි 
තව කවුරුන්වත් තියන්න බෑ..//
සිනහවතුර වෙයි නොවී ලඟම සිටි 
මොහොතක් මට ජීවිතය තමා ..//

රෑ වෙන තරමට../

අපේ නොවන අපි කොහේ කොතන හරි 
නවාතැනක් මුණගැහෙන තුරා ..//
තියාගනිමු ඉඩ අපේ සිහින වල 
නොකී රහස් සිත යටම ..//

රෑ වෙන තරමට ../