රෑ වීලා ඇයි මේ උදේrae wiilaa aeyi mee udhee

Ra Vee La Ai Me Ude

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

රෑ වීලා ඇයි මේ උදේ //
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

උණ පඳුරු හෙවණේ ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ
වැහිබර වීලා මගෙ හිත පාළුයි
රෑ වීලා ඇයි මේ උදේ

ඔබ නේන මිදුලේ මල් වැට දිගේ
සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ
හෙට උදයේ හෝ ඔබ එනවාදෝ

රෑ වීලා ඇයි මේ උදේ .../

ම් ම් ම් ම්ම්ම් ම්
හා හා හා හාහාහ හා
හේ හේ හේ හේහේහෙ හේ