රෑ සිහිනයක් වාගේ (Boys Over Flowers)rae sihinayak waagee (boys over flowers)

Ra Sihinayak Wage (Boys Over Flowers)

සංගීතය:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
පද රචනය:
අමිල ආර් නන්දසේනamila aar nandhaseena

ගී පද

රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ 
වේදනා පාවෙලා මාගෙන් මිදුණේ
අන්තයක් නොදුටු නිල් අහසේ පාවී
කඩදාසියක් සේ යන්නම් සීමා මායිම් කෝ.....

සංසාරේ මාගේ දෑතේ වෙලීලා
මේ වාගේ ආවේ ඔබ මා සමඟින්
එන්න විඳගන්න මේ ජීවිතේ
මටම ආදරේ පෙම් කුමරෝ
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරු.......

මා හදවතින් පතනා සුභ පැතුම් ජීවිතේ
පාවෙලා දුරුවෙලා අහිමි වී යාදෝ
ඔබ හිතේ පිරේවී හොර රහසින් ඇවිදින්
හිතවත්කමක් අඳුනන කෙනෙක් 
හුස්ම අරන් එයිදෝ......

සංසාරේ මාගේ.......
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
(මේ ලෝකයේ මා කවුරු.......//)