රෑ දුරු රට මේrae dhuru rata mee

Ra Duru Rata Me

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

රෑ දුරු රට මේ හිම වරුසා
සීතේ පාළුවේ
මුහුදු සතකින් ඈත දේශේ 
මා තනි වේ

කල්පනා ලෝකෙන් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට...

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට...