රෑ අඳුරේ තනි රකිනrae anduree thani rakina

Ra Andure Thani Rakina

ගී පද

රෑ අඳුරේ තනි රකින
තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැලුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගේ ලෝකයේ

සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ
පුද දුන්න කුලුදුල් සෙනේ
මිහිදුම් වලා
සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ

දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්න ප්‍රේමාදරේ
සසරේ සදා
පෙරුමන් පුරා
හමුවන්න මල්මාලියේ