රෑ අහසේ සඳ පායන්නෙ නෑrae ahasee sanda paayanne nae

Ra Ahase Sada Payanne Na

ගී පද

රෑ අහසේ සඳ පායන්නෙ නෑ
සැමදා මගේ මයි කිවෙි ඔයා මයි
ඔය දැස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවෙි ඔයාමයි
අද මම මෙහෙ තනිවෙලා

රෑ අහසේ සඳ පායන්නෙ නෑ
මෙි අන්දකාරේ මට පුරැදු නෑ
ලග උන්නු කාලෙ අමතක වෙන්නෙ නෑ
ඔබ ලග නැති දා අදුරේ ඉන්න බෑ

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙර සේම අදටත් ඇහෙනවා
වෙන්වි ගියේ ඇයි සිහිවෙි ඔයා මයි
හිත මගේ හඩා වැටෙනවා

රෑ අහසේ තරැ පායන්නෙ නෑ
මෙ අන්දකරේ මට පුරැදු නෑ
ලග උන්නු කලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ලග නැති දා අදුර් ඉන්න බෑ

රෑ අහසේ -------