ගී පද
(පුරවර මැද බැඳි රන් ඔංචිල්ලා......//)
(දුර යන තරමට පුදුම නොවෙල්ලා.....//)
(වැඩ සැඩ පිරිමිනි තව පැදපල්ලා....//)
(සුරපුර දෙවියනි රැකු මේ සියල්ලා.....//)
(පුරවර මැද බැඳි රන් ඔංචිල්ලා......//)
(දුර යන තරමට පුදුම නොවෙල්ලා.....//)
(වැඩ සැඩ පිරිමිනි තව පැදපල්ලා....//)
(සුරපුර දෙවියනි රැකු මේ සියල්ලා.....//)