පුංචි පොද වැස්සේpunchi podha waessee

Punchi Poda Wesse

සංගීතය:
යොමාල් සංජීවyomaal sanjiiwa
පද රචනය:
අවන්ත ප්‍රනාන්දුawantha pranaandhu

ගී පද

(පුංචි පොද වැස්සේ සීතලේ ගුලි වී 
ගියා අපි දෙන්නා මල් කුඩේ හෙවණේ.......//)

මුහුණ හොවාගෙන දෑස පියාගෙන 
මගේ ළය මත ඔබ සැනසෙනවා
සෙනෙහස අවදිව උණුසුම් අතැඟිලි
කෙහෙරැලි මත එහේ මෙහේ යනවා.........

පුංචි පොද වැස්සේ.........

තනිය දරාගෙන කඳුළු පුරෝගෙන
අතීතයේ මම ඇවිදිනවා
ඔබට එපා වුණු මේ සුන්දර හිත‍
දවසින් දවසට හැඩි වෙනවා........

පුංචි පොද වැස්සේ.........//